එය තවත් එක් පුදුමය දනවන පුවතක්.. කෙනෙකුගේ ශරීරයේ මේ තරම් දිගු පටි පණුවෙක්..
ඇත්තටම ඒ කතාව නම් අදහාගන්නත් බැරි තරම්..
ඇත්තටම ඒ කතාව නම් අදහාගන්නත් බැරි තරම්..
කුරුණෑගල පදිංචි අවුරුදු 10ක පිරිමි දරුවෙකුගේ ආහාර මාර්ගයේ තිබී සෙන්ටිමීටර් 70ක පමණ දිගින් යුත් පටිපණුවෙකු කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය පරීක්ෂණයකදී සොයාගෙන තිබෙනවා..
මේ තාක් මිනිස් සිරුරකින් සොයාගත් දිගින් වැඩිම පටිපණුවා වන බවයි වෛද්‍ය පර්යේෂණායතනය සඳහන් කළේ..
මේ තාක් මිනිස් සිරුරකින් සොයාගත් දිගින් වැඩිම පටිපණුවා වන බවයි වෛද්‍ය පර්යේෂණායතනය සඳහන් කළේ..
0 Comments