කියන්න යන්නේ ඔබට, ඔබේ ලග්නයට බලපෑම් කරන තවත් ප්‍රබල ග්‍රහ මාරුවක් ගැනයි..
ගුරු ග්‍රහයා පසුගිය දිනක මිථුන රාශියට මාරු වුණා.. ගුරු ග්‍රහයා එක් රාශියක ගමන් කිරීමට අවුරුද්දක් පමණ ගතවෙන අතර එක් රාශියක් තුළම වක්‍රවීමට හා නිවෘතවීමට අවුරුදු 1 1/2ක පමණ කාලයක් එම රාශියේම වක්‍ර නිවෘතවීමට ගතවෙනවා... මෙම නිවෘතවීමෙන් පසු ගුරු ග්‍රහයා ශීඝ්‍රයෙන් ගමන් කරන නිසා ඊළඟ රාශියේ මාස 5 1/2ක් හෝ 6ක කාලයක් ගතවෙනවා.. එම නිසා ගුරු ශුභ අශුභ ඵල දෙකම දෙන අවස්ථා ද ඇති අතර,
මෙම ගුරුගේ වක්‍රවීම පටන් ගන්නේ රවි ග්‍රහයා 4 වැන්නේ හෝ 5 වන රාශියේ ගමන් කරන විටදීයි... එම වක්‍රවීම නවතින්නේ රවි ග්‍රහයා 9 වැන්නේ හෝ 10 වැන්නේ ගමන් කරන විටදීයි...
දැන් බලමු නාඩි සිද්ධාන්තවලට මුල් වන ප්‍රධානම ග්‍රහයා වන්නේ ගුරුයි.. එම ගුරු මාරුවෙන් නාඩි සිද්ධාන්තවලට අනුව මේෂ ලග්න හිමියන්ගේ ගුරු ග්‍රහයා 3 වැන්න වූ මිථුනයට ගමන් කරයි..
වෘෂභ ලග්න හිමි ඔබේ 2 වැන්නටද, මිථුන ලග්න හිමි ඔබේ ලග්නයට ද කටක ලග්න හිමි ඔබේ 12 වැන්නට ද සිංහ ලග්න හිමි ඔබේ 11 වැන්නට ද කන්‍යා ලග්න හිමි ඔබේ 10 වැන්නට ද තුලා ලග්න හිමි ඔබේ 9 වැන්නට ද වෘශ්චික ලග්න හිමි ඔබේ 8 වැන්නට ද ධනු ලග්න හිමි ඔබේ 7 වැන්නට ද මකර ලග්න හිමි ඔබේ 6 වැන්නට ද කුම්භ ලග්න හිමි ඔබේ 5 වැන්නට ද මීන ලග්න හිමි ඔබේ 4 වැන්නට ද ගුරු ග්‍රහයා පැමිණෙනවා.. මෙම පැමිණීමෙන් වැඩි වශයෙන් විපාක ලැබෙන්නේ රාශියේ මැද හරියේ ගමන් කිරීමේදීයි..

මේෂ ලග්නය
මේෂ ලග්න හිමියන්ගේ ගුරු ග්‍රහයා 3 වන රාශිය වූ මිථුනයට පැමිණේ. මෙම පැමිණීමත් සමගම ඔබේ ජීවිතයේ බොහෝ දේ වෙනස් වෙයි. විශේෂයෙන්ම අවුරුදු 18ත් 24ත් අතර සිටින තරුණ අයගේ සිතුවිලි, ගන්නා තීන්දු තීරණ වෙනස් වෙයි. මේ අයට අධ්‍යාපන කටයුතු සඳහා හෝ රැකියා කටයුතු සඳහා විදේශ ගමන් බිමන් යෙදේ. නමුත් එම ගමන් බිමන් යෙදුණත් සමහර අවස්ථාවලදී පසුතැවීමට ද ස්ථාන වෙනස්වීමට ද අතහැර දැමීමට ද සිතේ. නමුත් කාලයත් සමග ඔබට වෙනස් වෙන්නට සිදුවෙයි.
අවුරුදු 24ත් 48ත් අතර සිටින අයගේ ස්ථාන මාරුවීම පෙන්වයි. එසේ නැතිනම් පදිංචිය හෝ වෙනස් කරයි. බොහෝ අය තම පදිංචිය වෙනස් කරයි. කෙසේ හෝ ඔබ වෙනස් වෙන්නට උත්සාහ ගන්නා කාලයකි. අධ්‍යාපනය ලබන දරුවන්ට විශේෂයෙන් කියන්නේ දැන හෝ නොදැන තමන්ට කිසිසේත්ම අදාළ නැති දේ සඳහා යොමු නොවන්න. හේතුව අපවාද, චෝදනා, නින්දා එන කාලයකි. අධ්‍යාපනික කටයුතුවලට බාධා ගෙනදෙයි. (මෙය පොදුවේ පවසන්නකි) අවුරුදු 48 සිට 72 දක්වා අයට විශේෂයෙන් ශරීර සෞඛ්‍යයට යහපත් නොවේ. හිටි හැටියේ අසනීප ද හදිසි අනතුරු ද ඇතිවිය හැක. හේතුවක් ලෙස දැක්විය හැක්කේ හිතේ සැනසීම අඩුකමයි. කල්පනා කිරීම, සිතට ප්‍රීතියක් නැතිකම ඔබව ලෙඩ කරයි. මුදල් ලැබීම් තරමක් අඩුවෙයි. එයට හේතුවක් වන්නේ දියුණු වීමට බාධා ඇතිවීමයි කෙනෙකුට මුදල් දීමට පෙර සිතන්න. මුදල් වියදම් කිරීමටත් දෙවරක් සිතන්න. අනුමානයට කරන කටයුතුවලින් ලාභ නොලැබේ. සහෝදර සහෝදරියන්ට මෙන්ම ඥාතීන්ටද මේ කාලය අපලදායකයි. ඔවුන් නිසා හෝ වෙනත් ක්‍රම මගින් බලාපොරොත්තු නොවන අවුල් වියවුල් ඇතිවේ. ඒ වගේම දන්නා කියනා කෙනෙක් නිසා දුක්වීමට කරුණු යෙදේ. මේෂ ලග්න හිමියනි මේ කාලයේ ඔබට ලග්න ඒරාෂ්ටකයක් ලබා ඇත. එනම් 2025 මාර්තු මාසයේ සිටයි. එම නිසා ශනි 12 වැන්නේ ගමන් කරන නිසා විශේෂයෙන්ම පරිස්සම් විය යුතුයි. හදිසි අනතුරුවලින්, රැකියා කටයුතුවලදී මෙන්ම පොලිසි, හිරගෙවල් ද පෙන්වන නිසා එවැනි දේවලින් ද ඔබ පරිස්සම් විය යුතුයි.
වෘෂභ ලග්නය
වෘෂභ ලග්නය ඔබේ ගුරු ග්‍රහයා 2 වැන්න වූ මිථුන රාශියට පැමිණීම ඉතාම ශුභදායකයි. නමුත් ගුරු ග්‍රහයා මිථුන රාශියට සතුරු ග්‍රහයෙකි. නමුත් බොහෝ ක්‍රමවලින් ඔබට ශුභඵල උදාවන බවක් පෙනේ. විශේෂයෙන් අවුරුදු 9 යේ සිට 23 දක්වා වයස්වල සිටින දරුවන්ට අධ්‍යාපන කටයුතුවලට ඉතාම ශුභදායකය. ඒ වගේම තරග විභාගවලින් ජය ද විදේශ ගමන් බිමන් ද අත්වේ. නොසිතූ අවස්ථාවලදී තමාට අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට ලැබේ. රස ආහාර පාන ලැබේ. මේ කාලයේ තමා විසින් තමාගේ සැලසුම් බලාපොරොත්තු වෙනස්කර ගත හොත් ඔබට සියලුම දේ අහිමි වෙයි. උත්සාහය උනන්දුව ඇතිවෙයි. අවුරුදු 12 සිට 48 දක්වා අපට සමාජයේ කැපී පෙනෙන දේ සිදුවෙයි. උසස්වීම් ඇතිවෙයි. 24 සිට 48 දක්වා විවාහවීමට සිටින අයට මංගල සීනු හැඬවෙයි. පවුලට පිරිස වැඩිවෙයි. දරුවන් බලාපොරොත්තුවෙන් සිටින අයට දරුඵල උදාවෙයි. උත්සවවලට සහභාගි වෙන්නටත්, අලුතින් ඉඩම් මිලදී ගැනීමටත්, නිවාස
ගොඩනැඟීමටත් මේ කාලය ඉතාම ශුභදායකයි. මේ කාලයේ වැඩිහිටියන්ගෙන් ද ඔබට උදව් උපකාර ලැබේ. එක් පැත්තකින් පිං ඵලදෙන කාලයක් ලෙසද දැක්විය හැකි කාලයකි. හේතුව මේ කාලයේ ඔබ ඉතාම භක්තිවන්තයෙක් වන නිසාවෙනි. අන්‍ය භූමිවලට යන්නට අවස්ථාව උදාවෙයි. නව රැකියා මාර්ග උදාවෙයි. උසස්වීම්, අලුත් තත්ත්වයකට යෑමට අවස්ථාව ද උදාවෙයි. දියුණුවට කටයුතු සිදුවෙයි. විශේෂයෙන්ම වෘෂභ ලග්න හිමි ආදරවන්තයන්ගේ සිහින සැබෑවෙන කාලයකි. තුන්කොන් ආදර සම්බන්ධතා ඇති අයට කණකොකා හඬලයි. අනිත් අයට ශුභයි. හැබැයි ආදර සම්බන්ධතාවලදී සම්මතයෙන් පිට ඇතිවන ආදර කතාවලදී එවැනි අය විශේෂයෙන් පරිස්සම් විය.යුතුයි. එමෙන්ම කල්පනාකාරී ද විය යුතුයි.
වෘෂභ ලග්න හිමියනි. මේ කාලයේ විදේශගතව සිටින අය ද දුර පළාත්වල සිටින අය ද මේ කාලයේ ඔබව සොයා පැමිණෙන කාලයකි. එම පැමිණීම ඔබට වාසිදායකයි. එමෙන්ම ඔබේ බොහෝ ප්‍රශ්නවලට ද ඔවුන් විසඳුම් සොයාදෙන බවක් පෙන්වයි. වෘෂභ ලග්න හිමියනි ඇත්තෙන්ම ඔබ වාසනාවන්තයි. චන්ද්‍ර අෂ්ටම, ජන්ම ඒරාෂ්ටක ඇද්දැයි බලන්න. එවැනි අයට සුළු වශයෙන් බාධා ඇති වුවත් සමස්ථයක් වශයෙන් ඔබට ශුභදායකයි.
මිථුන ලග්නය

මිථුන ලග්න හිමියනි, ගුරු ග්‍රහයා ඔබේ කේන්දරයේ ලග්නයට පැමිණි අතර, මෙම කාලය තුළ දී ඔබට බලපාන අයුරු විමසමු. මිථුන රාශියට ගුරු සතුරුයි. එම සතුරු බව නිසාම ඉතා කල්පනාකාරී විය යුතුයි. නුවණින් කටයුතු නොකළොත් බොහෝ කරදර අපවාද විඳින්නට සිදුවන කාලයකි. මේ කාලයේ අලුතින් රැකියා සොයන්නට නොයා තියන රැකියාව පරිස්සම් කර ගැනීමට උත්සාහ ගන්න. එමෙන්ම තමාට නොයෙක් ආකාරයෙන් උස් පහත් භේදයකින් තොරව දෝෂාරෝපණ අසන්නට ලැබේ.
මේ කාලයේ විදේශ ගමන් බිමන් බලාපොරොත්තුවෙන් සිටින අයට බාධක පිට වුවත් තමාගේ අභිමතාර්ථයන් ඉටුකර ගැනීමට ඉඩ ලැබේ. පදිංචිය වෙනස් වෙයි. වියදම් අධික වන මාසයක් ද වෙයි. ඒ වගේම හිසට බරක් දැනේ. සිතේ සැහැල්ලුව නැතිවෙයි. මේ කාලයේ ඔබේ පෙර සසරේ වෛරක්කාරයෝ එන්න පටන් ගනියි. එබැවින් පුළුවන් තරම් ආශ්‍රය කරන අයගෙන් ප්‍රවේශම් විය යුතුයි. තමාගෙන් උදව් උපකාර ගත් අයම තමාව මුළාකරයි. අධ්‍යාපනය ලබන දරුවන්ට ද මේ කාලය ශුභ දායක නොවේ. මන්ද ඔවුන්ගේ ඉගෙනීමේ කටයුතු මන්දගාමී වෙයි. එබැවින් ඔබම සිතා බලා තීරණ තීන්දු ගත යුතුයි. දරුවන් ලෙඩවෙන්නට බලයි. බාධාවන් දිගින් දිගටම පැමිණේ. විශේෂයෙන් නින්දා අපහාස ලැබෙන කාලයකි. ආදර සම්බන්ධතාවල පැටලීමෙන් වළකින්න.
ගෙදර දොර ද තමාට ප්‍රිය ස්ථානයක් නොවේ. ගෙදරට ඒම පවා එපා වෙන බවක් පෙන්වයි. මේ කාලයේ පොදුවේ ගත හොත් අවුරුදු 60 න් එහා සිටින මිථුන ලග්න හිමියනි, කලට වේලාවට අවශ්‍ය බෙහෙත් ගන්නට වගබලා ගන්න. කේන්තිය තරමක් පාලනය කරගන්න. එමෙන්ම අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ තරමක් ප්‍රමාදයි, නමුත් ලැබේ. පුළුවන් තරම් තමාගේ පාඩුවේ ඉන්නට උත්සාහ ගන්න.
පොදුවේ මුදල්මය ගැටලු ඇතිවිය හැක. එමෙන්ම නව රැකියා මාර්ග සොයනවාට වඩා කරන රැකියාව පරිස්සම් කරගන්න. ව්‍යාපාරවල යෙදී සිටින අය තම ව්‍යාපාර කටයුතුවලට මේ කාලයේ වැඩි වශයෙන් මුදල් ආයෝජනය නොකර සිටීමට වගබලා ගන්න. මිශ්‍රඵල ගෙනදෙන කාලයකි.
කටක ලග්නය
කටක ලග්න හිමියන්ගේ 12 වැන්නට ගුරුගේ පැමිණීම සිදුවිය. කටක ලග්න හිමියන්ගේ අෂ්ටම ඒරාෂ්ටකය නිමාවිය. ඒ වගේම බොහෝ බලාපොරොත්තු පොදි බැඳගෙන සිටින ඔබ මේ කාලයේ වැඩි වශයෙන් අනාගතය ගැන සිතා මුදල් වියදම් කිරීමෙන් වළකින්න. තමාගේ තරම දැන ගෙන වැඩකළ හොත් යම් තරමකට ජීවිතයේ ජය ලබාගත හැක. කෙසේ හෝ මුදල් වියදම් කිරීමට කරුණු යෙදේ. සමහර විට ඔබ එය කරන්නේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් හෝ ඉඩකඩම් මිලදී ගැනීම්, වාහන මිලදී ගැනීම් වැනි දෙයකට විය හැක. කෙසේ හෝ එම දරන වියදම නැවත ලබාගත නොහැකි බවද සිතේ තබා ගන්න.
මේ කාලයේ රහසිගතව යම් යම් දේ සිද්ධවීමට නියමිතයි. රහස් ගමන් බිමන්, රහස් ආදර බැඳීම්, ගුප්ත දේ සඳහා ද යොමුවන කාලයකි. මේ කාලයේදී පිට පළාත්වලට යෑමට ද සිදුවේ. මෙම ගමන් බිමන් වැඩි වශයෙන් අප්‍රසිද්ධියේ සිදුවෙයි. මේ කාලයේ නීතිමය මාර්ගයකට කිසි විටකත් නොයා යුතුයි. අවුල් වියවුල් ඇතිවිය හැක. එමෙන්ම ළඟින් හිටිය අය තමාගෙන් යම් තරමකට ඈත්වන කාලයකි. හිතවත් කෙනෙකුගේ මරණයක් අසන්නට දුක් වෙන්නට කරුණු කාරණා ඇතිවෙයි. කෙසේ හෝ විශේෂයෙන්ම පැවසිය යුත්තේ නාඩි සිද්ධාන්තවලට අනුව අවුරුදු 51, 52, 53 යන වයස්වල සිටින අයට ඉහත කී කරුණු බොහොමයක් ඵලදෙන බවයි. අවුරුදු 04 සිට 48 අතර සිටින අයගේ මානසික පීඩනය වැඩිවෙයි. ගැටලු ඇතිවෙයි. ශරීර සනීපය දුර්වල වෙයි. පවුලෙන් වෙන් වෙන තරමට කරුණු කාරණා ඇතිවෙයි.
මේ කාලයේ හොර හිත වැඩිවෙයි. එම නිසාමයි බොහෝ ගැටලු ඇතිවෙන්නෙ පරිස්සම් වන්න. හදිසි අනතුරු කරදරවලින් ඒ වගේම බොරු චෝදනා අපවාදවලින් ද පරිස්සම් වන්න. මේ කාලයේ තදබල අපල ඇති අයටත් විශේෂයෙන්ම ජන්ම, චන්ද්‍ර අෂ්ටම අපල ඇති අයටත් ඉහත කී කරුණු වැඩි වශයෙන් බලපායි. එවැනි අය තමන් අදහන ආගමික කටයුතුවල නිරත වන්න.
සිංහ ලග්නය
සිංහ ලග්න හිමියන්ට ගුරු මාරුව ඇති වෙන්නේ 11 වන රාශිය වූ මිථුනයටයි. හැබැයි සිංහ ලග්න හිමියන්ට අෂ්ටම ඒරාෂ්ටකයක් මාර්තු මාසයෙන් උදා වූ බවත් මතක තබාගෙන නාඩි සිද්ධාන්තවලට අනුව බලමු ඔබට කෙසේ ද කියා. විදේශ ගතව සිටින සිංහ ලග්න හිමියනි, ඔබට ලංකාවට එන්නට අවස්ථාව උදාවෙයි. ඒ වගේම මෙතෙක් ස්ථාන මාරුවීම් බලාපොරොත්තුවෙන් සිටි අයගේ සිහින සැබෑවෙයි. බොහෝ අවස්ථාවලදී නොයෙක් ක්‍රමවලින් පැවති බාධක දුරුවෙයි. හැබැයි සමහර අවස්ථාවලදී එනම් ඔබ විදේශගතවීමට බලාපොරොත්තුවෙන් සිටී නම් එය තරමක් ප්‍රමාද වෙයි. දුන් මුදල් නැවත ලබාගැනීමට නොහැකි වෙයි. ඔබ මුලාවෙයි. එම නිසා කල්පනාකාරී විය යුතුම කාලයකි.
ඒ වගේම මේ කාලයේ මිල මුදල් ලාබ ලැබෙන කාලයකි. ඔබ හිතන්නෙවත් නැති අවස්ථාවලදී නොයෙක් ආකාරයෙන් උදව් උපකාර ලැබේ. පුළුවන් තරම් මේ කාලයේ පිං කළ යුතුයි. අලුතින් නිවාස කටයුතු සඳහා ද ඉඩම් මිලදී ගැනීමට ද වාහන මිලදී ගැනීමට ද හොඳම කාලයකි. ඒ වගේම අලුත් ව්‍යාපාර පටන් ගැනීමට හෝ හවුල් ව්‍යාපාර සඳහා ද ශුභයි. හැබැයි මෙය ඔබේ උපන් කේන්ද්‍රය බලා දැනගෙන කළ යුතුයි. ඒ වගේම අධ්‍යාපනය ලබන දරුවන්ට විශේෂයෙන්ම කිව යුතුයි උත්සාහයේ තරමට ප්‍රතිඵල ලැබෙන කාලයකි. එම නිසා කළ යුත්තේ අධ්‍යාපනය පමණයි. ප්‍රේමය, ආලය පසෙකලා තමාගේ වැඩේ යෙදෙන්න. අධ්‍යාපනය සඳහා විදේශගත විය හැක. පොදුවේ ඔබට නින්දා අපවාද ද අසන්නට පුළුවනි. එම නිසා ඔබ ඔබ ගැන වැඩි වැඩියෙන් හිතන්නට උත්සාහ ගන්න. අලුතින් ජීවිතයට එකතු වන අය ගැන වැඩි අවධානයක් යොමු කරන්න. පවුලට පිරිස වැඩිවෙන කාලයකි.
දැනට ව්‍යාපාර කරන අයට ද, ගොවිතැන් කටයුතු කරන අයටද මේ කාලය තරමක් අශුභ විය හැක. නමුත් ඔබව බිංදුවටම බස්සන්නේ නැත. එම නිසා පුළුවන් තරම් උත්සාහයෙන් ප්‍රතිඵල නෙළාගත හැක. අඳුරට මුල්ලට තල්ලුවී නොයයි. මේ කාලයේ දේව භක්තිය වැඩිවෙයි. ඔබ විශ්වාස කරනවා දෙවියෝ ඔබව බේරා ගනියි කියා. ඇත්තෙන්ම එය එසේම වේවා.
කන්‍යා ලග්නය
කන්‍යා ලග්න හිමියන්ගේ ගුරු ග්‍රහයා පැමිණෙන්නේ 10 වැන්න වූ මිථුන රාශියටයි. මෙහිදී බොහෝ කරදරවලට නොයෙක් ආකාරයෙන් මුහුණ දෙන්නට සිදුවෙයි. විශේෂයෙන් මේ කාලයේ තමා මුදල් සොයන මාර්ග යම් යම් අවස්ථාවලදී වැසී යයි. රැකියාවේ ගැටලු පමණක් නොවේ ස්ථානයේ ද යම් යම් ගැටලු ඇතිවෙයි. සමහර අවස්ථාවලදී එය ඔබට දරාගත නොහැකි අවස්ථා බවට පත්වෙයි. ඔබ මේ කාලයේ හොඳ මාර්ගයෙන් හා නරක මාර්ගයෙන් මුදල් සොයන්නට උත්සාහ ගනියි. මේ වයස 26 සිට 62 දක්වා වයස්වල සිටින අයටයි. එම නිසාම නින්දා අපවාද අපහාස විඳින්නට ඔබට සිදුවේ. ආදයම් මාර්ග වැසී යයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබේ. නමුත් මේ කාලයේ හැමදේම විනාශ වෙනකන් නොසිට තමාගේ ගමන් මාර්ගය වෙනස්කර ගන්න.
අධ්‍යාපනය ලබන කන්‍යා ලග්න හිමියන්ට යම් යම් බාධා පැමිණේ. අඩුම වශයෙන් නිදාගන්නා කාලය වැඩිවෙයි. වැදගත්ම දේ ඔබට මෙයින් මිදීමට නම් අද වැඩේ හෙටට කල් නොදා අදම කරන්න. බාධක මැද වුවත් ඔබ පරාජය නොවේ. උත්සාහයෙන් ඉදිරියට යන්න. විදේශ ගතවීමට සිටින අයද කල්පනාවෙන් තම කටයුතුවල යෙදෙන්න. සියලුම දේ හිමින් හරියට සිද්ධවෙයි.
විවාහ වූ දරුවන් බලාපොරොත්තුවෙන් සිටින කන්‍යා ලග්න හිමියනි, ඔබේ සිහින සැබෑවෙයි. වෙනදාට වඩා ආගමික කටයුතුවල යෙදෙන්න. පිං අතේ වැඩ කරන්න. සියලුම දේ හොඳින් සිදුවෙයි. විවාහවීමට බලාපොරොත්තුවෙන් සිටින අයට ද තම බලාපොරොත්තු ඉටුවෙයි. ආදර සම්බන්ධතා ඇතිවෙයි. විවාහය ස්ථිර වෙයි.
හැබැයි මේ කාලයේ නින්දා අපහාස විඳින්නට ද සිදුවන නිසා තමන් කරන කියන දේ ගැන හොඳ අවබෝධයකින් සිටියොත් එවැනි විනාශයන්ගෙන් පරිස්සම් විය හැක. තම තත්ත්වයට නොගැළපෙන දේ කිරීමෙන් වළකින්න. උසස් අය සමග ගනුදෙනු කිරීමේදී පරිස්සම් වන්න. නිතර නිතර ගමන් බිමන් යෙදේ. එම ගමන් බිමන් නිසා ඔබට කළයුතු දේ අමතක වෙයි. ඒ ගැනත් සිත යොමුකළ යුතුයි. කිසිමවිටක නඩු මගට නොයන්න. විශේෂයෙන් මේ කාලයේදී වාත රෝග, අජීර්ණ රෝග, හිරිවාතය, ලිංගික රෝගවලින් ඇතිවන පීඩාවන්ගෙන් පරිස්සම් වන්න.
තුලා ලග්නය
තුලා ලග්න හිමියන්ගේ ගුරු මිථුනය වූ 9 වැන්නට පැමිණේ. මෙම පැමිණීම ඉතාම වාසනාවන්තයි. 9 වැන්න පුණ්‍යස්ථානයයි. හරියට ජීවිතේ දුර ගමනක් ගොස් ගිමන්හලකට පැමිණියා වැනිය. මේ කාලයේ ඔබට ඇත්තෙන්ම තම ආගමික කටයුතුවල නිරත වෙන්නට අවස්ථාව උදාවෙයි. ඔබට මෙම වන්දනාගමන් ලංකාවෙන් පිට වෙන්නත් පුළුවනි.
අධ්‍යාපනය ලබන දරුවන්ටත් ඉතාම ශුභදායක වර්ෂයකි. අධ්‍යාපන කටයුතුවලට පෙර තිබුණට වඩා උනන්දුවක් උත්සාහයක් ගන්නා කාලයකි. ඉදිරියට යන්නට ආසාව ඇතිවෙයි. කැපී පෙනෙන ගතිය, ඉදිරිපත්වන ගතිය වැඩිවෙයි. ඒ වගේම මේ කාලයේ අමුතු අමුතු දේ ඉගෙන ගැනීමට ඔබට අවස්ථාව උදාවෙයි. අධ්‍යාපනය වෙනුවෙන් විදේශගතවීමට සිටින අයට ද රැකියා සඳහා යෑමට සිටින අයට ද ශුභදායක කාලයකි.
විවාහ ජීවිතය ගැන කතා කළ හොත් සාමකාමී විවාහ ජීවිතයක් ගත කලත් ඒ අතර නොයෙක් හැලහැප්පීම් ඇතිවිය හැක. බොහෝ විට විවාහ ජීවිත දෙදරා නොයයි. විවාහවීමට සිටින අයට ශුභදායකයි. ආදර සම්බන්ධතා ඇතිවෙයි. තිබුණ සම්බන්ධතා ස්ථීර වෙයි. හැමදේම සතුටින් නිම වන බවක් පෙනේ. නොයෙක් ක්‍රමවලින් සතුට ගලාගෙන එයි.
ආදායම් මාර්ග, නව ආදායම් මාර්ග ඇතිවෙයි. එමෙන්ම ඔබ නොසිතන ආකාරයට මුදල් ලැබේ. හැබැයි ගෙදරට වී සිටීමෙන් නොව ගෙදරින් පිටවීමෙනුයි මෙම මාර්ග විවර වන්නේ. අලුත් ව්‍යාපාර මෙන්ම අලුතින් පටන් ගන්නට සිටින කටයුතුවලින් මේ කාලයේ සාර්ථකත්වයක් ලබාගත හැක.
අලුතින් යාන වාහන ගැනීමට සිටින අයටත් ඉඩම් මිලදී ගැනීමට සිටින අයටත් මේ කාලය ඉතාමශුභදායකයි.
මුදල් ලාභ ලැබෙන කාලයකි. කෙසේ හෝ මේ කාලයේ තමාගේ අවශ්‍යතාවයන් ඉෂ්ටකර ගැනීමට අවශ්‍ය දේ තමාට ලැබේ. මේ වාසනාවන්ත වර්ෂයෙන් තුලා ලග්න හිමියෝ ප්‍රයෝජන ගතහොත් ඇත්තෙන්ම ඔබ වාසනාවන්තයි.
පෙර පින් ඵලදෙන කාලයකි. සැනසිලි දායක කාලයකි. බොහෝ බලාපොරොත්තු ඉක්මනින් ඉෂ්ට කරගැනීමට අවස්ථාව උදාවෙයි.
විවාහ ජීවිතය ගැනත් කල්පනාකාරීව ගත කිරීමට වග බලාගන්න. එමෙන්ම අනියම් සම්බන්ධතාවයන් ඇතිකර ගැනීමේදී ද කල්පනාකාරී වන්න. සියලු දේ හොඳින් සිදුවේවි.
වෘශ්චික ලග්නය
වෘශ්චික ලග්න හිමියන්ගේ ගුරු ග්‍රහයා 8 වැන්නට පැමිණේ. මෙම පැමිණීම ඔබට යම්කිසි දුරකට දුක්ගෙන දීමට ඉවහල් වන කාලයකි. අනාගතය ගැන සිතා කනගාටුවීමට කරුණු කාරණා සිදුවෙයි. සිතේ මෙතෙක් පැවති බලාපොරොත්තුවක් බිඳ වැටේ. අවාසනාවන්ත වෙනස්වීම් කීපයක් සිදුවීමට නියමිතයි.
මෙතෙක් කිසිම අයුරකින් සිතාගන්නවත් බැරි කරුණු කාරණා අධ්‍යාපනය ලබන දරුවන්ට සිදුවේ. ඒ වගේම අධ්‍යාපනයට පිටින් ඇතිකර ගන්නා ආදර සම්බන්ධතාවයන් නිසා නින්දා, අපහාස විඳින්නටත් තමාගේ නමට හානිවන දේ ඇතිවීමටත් පුළුවනි. එම නිසා පරිස්සම්වීම ඉතාම වැදගත් වෙයි.
රැකියාවල්වල නිරත වූ අයත් මේ කාලයේ තමාගේ තත්ත්වයට ගැළපෙන අය ආශ්‍රය කිරීමට වග බලාගන්න. තැනට සුදුසු නුවණ පාවිච්චි කරන්නට වගබලා ගත යුතුයි. නිතරම සිතේ අසහනකාරීබවක්, දුකක් දැනෙන කාලයකි. විවාහ වූ අය මෙම කාලයේදී විවාහ සහකරු හෝ සහකාරිය ගැන පමණක් සිතන්න. මන්ද අනියම් ඇසුර ඔබව මුළාවේ දමනවාමයි.
ව්‍යාපාර කරන අයට එක් පැත්තකින් පාඩු විඳින්නට සිදුවෙයි. සමහරවිට සේවක සේවිකාවෝ ඔබව මුළාවේ දමනු ඇත. තරමක් දුරට ධන හානි ගෙනදෙයි. නමුත් මේ සියල්ලම අවුරුද්දක් වැනි කාලයකදී ඔබ සිදුවන හානි වෙයි.
ඔබට හැකි නම් අලුතින් ඉඩමක් ගන්න. අලුත් වාහනයකට යන්න. ගෙවීමේ ක්‍රමයට ඔබ එකඟ නම් ඒ සඳහා යොමුවන්න. පුළුවන් තරම් කරන කියන දේ ගැන හොඳ අවබෝධයක් ඔබ තුළ පැවතිය යුතුයි.
මේ කාලයේ වෘශ්චික ලග්න හිමියන්ට යම් යම් අසනීපාදි කරදර විඳින්නට සිදුවෙයි. ඒ වගේම නිධන්ගත රෝගයන් ද ඇති වේ. විශේෂයෙන් මේ කාලයේ කෑම බීම, නිදි මැරීම්, මත්පැන්, කාම සේවනයෙන් සම්පූර්ණයෙන්ම මිදිය යුතුයි.
මේ කාලයේ අර්ශස් රෝග, ගුද මාර්ගයේ රෝගවලින් පීඩා විඳින අය ප්‍රවේශම් විය යුතුයි.
වෘශ්චික ලග්න හිමියන්ට ගමන් බිමන් අධික වෙයි. සමහර ගමන් බිමන්වලින් ප්‍රයෝජන අඩුවෙයි. එමෙන්ම මෙම ගමන් බිමන්වලින් හදිසි අනතුරු පවා ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න. තමන් අදහන ආගමක යෙදෙන්න. වෘශ්චික ලග්න හිමියන් ඔබේ ශනි 5 වැන්නේ ගමන් කිරීමෙන් ඉහත කී අපල එසේම ඔබට නොදේ.
ධනු ලග්නය
තරග විභාගවලින් ජය ලැබේ. ධනු ලග්න හිමියන්ගේ ගුරු 7 වැන්න වූ මිථුන රාශියට පැමිණේ. මෙම පැමිණීමෙන් ඔබේ විවාහ ජීවිතය, ගෘහ ජීවිතය වාසනාවන්ත වෙයි. විවාහවීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට මේ කාලය ඉතාම ශුභදායක කාලයකි. ඔබේ සියලුම පැතුම් ඉටුවන කාලයකි. ඔබ බලාපොරොත්තු වන සියලුම දේ ලැබෙන කාලයකි. හැබැයි මේ කාලයේ හෘදයේ ගැස්ම වැඩිවෙයි.අධ්‍යාපනය ලබන දරුවන්ට ද ශුභයි. හැබැයි දරුවනි ආදර සම්බන්ධතාවයන් අධ්‍යාපනයට බාධාවකි. එම නිසා ජීවිතය ජයගන්න නම් අධ්‍යාපනය ජයගත යුතුමයි. මානසික මට්ටම දුර්වල විය හැක. එය ධනු ලග්න සියලුම දරුවන්ට නොවේ. එම නිසා මනස වට්ට ගන්නට එපා කිසිවිටකත්. තරග විභාගවලින් ජය ලැබෙන කාලයකි.
අලුතින් ව්‍යාපාර ආරම්භ කිරීමට සිටින අයට මේ කාලය ශුභදායකයි. එසේම ඔබට මේ කාලයේ ගරු සැලකිලි ලැබෙන කාලයකි. තම බලය වැඩිවෙන කාලයකි. බොහෝ කරුණු තමාගේ වාසියට සිදුවෙයි.
ශරීර ශක්තිය ද වැඩිවෙයි. සිතට අමුතු ප්‍රබෝධයක් ලැබෙන කාලයකි. ඔබට ඔබ ගැනම සතුටු වන්නට කරුණු කාරණා ඇතිවෙයි.
මෙතෙක් කාලයක් ඉෂ්ට කරගැනීමට නොහැකි වූ කාරණයක් ඉෂ්ට වන ලකුණු පහළ වෙයි. විශේෂයෙන් රැකියාව සම්බන්ධ ස්ථාන මාරුවීම් බලාපොරොත්තු වූ අයට මෙන්ම විදේශ ගමන් බිමන් බලාපොරොත්තු වූ අයට ද මෙය විශේෂ අවස්ථාවකි. මෙතෙක් විවාහය ප්‍රමාද වූ අයට ද විවාහයට සුදුසු සහකාරියක් හෝ සහකරුවෙක් ලැබෙන කාලයකි. ඇත්තෙන්ම ඔබේ ජීවිතයේ මෙතෙක් ප්‍රමාද වූ විවාහ දෝෂ දුරු කරවන කාලයකි. සිතින් දුක්වින්ද කාලය අවසන් වී සිතට සැනසීම ගෙනදෙන කාලයකි.
මුදල් අතින් ද පෙර තිබුණු තත්ත්වය අඩුවී යයි. ඉදිරිය හොඳවන අතර නව රැකියාවන් සඳහා ද යොමුවීමට අවස්ථාව උදාවෙයි. අලුත් ඇඳුම් පැලඳුම් ලැබෙන කාලයකි.
හැබැයි මේ කාලයේ නීතිය පිළිබඳව කටයුත්තක් සිදුවෙයි. සමහරවිට එය ඔබේ අතින් සිදුවන වරදක් විය හැක. විශේෂයෙන් වාහන ගමන් බිමන්වලින් සිදුවන්නක් විය හැක.
මේ කාලයේ පවුලේ කෙනකුගේ විවාහයක් ද සිදුවීමට නියමිතය. සියලුම කරදරවලින් ඔබ නිදහස් වන කාලයකි. නමුත් හවුල් ව්‍යාපාර කිරීමෙන් වළකින්න.
මකර ලග්නය
මකර ලග්න හිමියන්ගේ ගුරු 6 වැන්න වූ මිථුන රාශියට පැමිණෙන අතර මේ කාලයේදී සිතේ සැනසීම නැති කරන කාලයකි. එම නිසා ඔබ කරන කියන දේ ගැන හොඳ අවබෝධයක් ඔබට තිබිය යුතුයි. ඒ වගේම අහල පහළ අයගෙන් මෙන්ම ආශ්‍රය කරන අයගෙන් ද ප්‍රවේශම් වන්නට වගබලා ගත යුතු කාලයකි. එමෙන් ගෙදර මෙන්ම තම බිරිඳගෙන් හෝ ස්වාමියාගෙන් හෝ සහනයක් නොලැබෙන කාලයකි. විවාහ ජීවිත ගත කරන අයගේ විවාහ ජීවිතයේ ලොකු සතුටක් නැති කාලයකි. තනිකමක් අවාසනාවන්ත කමක් ගෙනදෙන කාලයකි. ආදරය කළ අය තමාව මග හරින බවත්, ආදරය අහිමි වන බවත් දැනේ.
අධ්‍යාපනය ලබන දරුවන්ට සිත දුවන ගතිය ඇති වුවත් උත්සාහයෙන් ජීවිතය ජය ගන්නට පෙරට වඩා උනන්දුව උත්සාහය තිබිය යුතුයි. එමෙන්ම අතපසුවීම්, මගහැරීම් ඇතිවිය හැකි කාලයක් නිසා කළ යුතු දේ කල් නොදමා අද කළ යුතු දේ අදම කිරීමට වගබලා ගන්න.
ව්‍යාපාර හෝ වෙනත් මාර්ගවලින් මුදල් සොයන අයට පෙර මෙන් මුදල් ලාභ නොලැබේ. නමුත් ව්‍යාපාරය බිඳ වැටෙන්නේ නැත. වාහනවලින් මුදල් සොයන අයට තරමක් ශුභයි. වාහන ගමන් බිමන් ද පෙන්නුම් කරන කාලයකි. එයින්ද වාසි ලැබිය හැක. අසනීපාදී කරදරවලින් පීඩා විඳින අයට තරමක් අපල දායක බවක් ද තිබුණු අසනීප වැඩි වෙන බවක් ද විශේෂයෙන් වාත රෝග, හිරිවාතය, කකුල්වල ආබාධ ද ඇතිවීමට පුළුවනි. නිසි අයුරින් පිළියම් කළහොත් සහනදායී තත්ත්වයක් උදා වෙයි.
හැබැයි මේ කාලයේ ආගමික ස්ථානවලට යෑමට අවස්ථාව උදාවෙයි. එයින් සිතට සහනයක් සැනසීමක් ඇති කරන කාලයකි. විශේෂයෙන් මේ කාලයේ අන් අය විසින් පවත්වාගෙන ගිය සමහර ව්‍යාපාර හෝ නිවාස, ඉඩම් ආදිය මිල දී ගැනීමෙන් හෝ ඒවා පවත්වාගෙන යෑමෙන් බවට වාසිදායක තත්ත්වයක් ලබාගත හැක. ඒ වගේම හස්ත කර්මාන්තයේ යෙදී සිටින අයටත් ගොවිතැන් කටයුතුවල නිරත අයටත් තරමක් ශුභයි. ඒ වගේම අනුන්ගේ ඇබෑර්තුවලට වැඩ කරන අයටත් මේ කාලය ශුභයි. මොන දේ වුණත් තමන්ගේ ළඟින් ආශ්‍රය කරන අයගෙන් මෙන්ම ඥාතීන් සමග ගනුදෙනු කරන විටත් ඉතාමත්ම බුද්ධිමත්ව කල්පනාවෙන් කටයුතු කිරීමට වගබලා ගත යුතුයි.
කටක ලග්නය
කටක ලග්න හිමියන්ගේ 12 වැන්නට ගුරුගේ පැමිණීම සිදුවිය. කටක ලග්න හිමියන්ගේ අෂ්ටම ඒරාෂ්ටකය නිමාවිය. ඒ වගේම බොහෝ බලාපොරොත්තු පොදි බැඳගෙන සිටින ඔබ මේ කාලයේ වැඩි වශයෙන් අනාගතය ගැන සිතා මුදල් වියදම් කිරීමෙන් වළකින්න. තමාගේ තරම දැන ගෙන වැඩකළ හොත් යම් තරමකට ජීවිතයේ ජය ලබාගත හැක. කෙසේ හෝ මුදල් වියදම් කිරීමට කරුණු යෙදේ. සමහර විට ඔබ එය කරන්නේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් හෝ ඉඩකඩම් මිලදී ගැනීම්, වාහන මිලදී ගැනීම් වැනි දෙයකට විය හැක. කෙසේ හෝ එම දරන වියදම නැවත ලබාගත නොහැකි බවද සිතේ තබා ගන්න.
මේ කාලයේ රහසිගතව යම් යම් දේ සිද්ධවීමට නියමිතයි. රහස් ගමන් බිමන්, රහස් ආදර බැඳීම්, ගුප්ත දේ සඳහා ද යොමුවන කාලයකි. මේ කාලයේදී පිට පළාත්වලට යෑමට ද සිදුවේ. මෙම ගමන් බිමන් වැඩි වශයෙන් අප්‍රසිද්ධියේ සිදුවෙයි. මේ කාලයේ නීතිමය මාර්ගයකට කිසි විටකත් නොයා යුතුයි. අවුල් වියවුල් ඇතිවිය හැක. එමෙන්ම ළඟින් හිටිය අය තමාගෙන් යම් තරමකට ඈත්වන කාලයකි. හිතවත් කෙනෙකුගේ මරණයක් අසන්නට දුක් වෙන්නට කරුණු කාරණා ඇතිවෙයි. කෙසේ හෝ විශේෂයෙන්ම පැවසිය යුත්තේ නාඩි සිද්ධාන්තවලට අනුව අවුරුදු 51, 52, 53 යන වයස්වල සිටින අයට ඉහත කී කරුණු බොහොමයක් ඵලදෙන බවයි. අවුරුදු 04 සිට 48 අතර සිටින අයගේ මානසික පීඩනය වැඩිවෙයි. ගැටලු ඇතිවෙයි. ශරීර සනීපය දුර්වල වෙයි. පවුලෙන් වෙන් වෙන තරමට කරුණු කාරණා ඇතිවෙයි.
මේ කාලයේ හොර හිත වැඩිවෙයි. එම නිසාමයි බොහෝ ගැටලු ඇතිවෙන්නෙ පරිස්සම් වන්න. හදිසි අනතුරු කරදරවලින් ඒ වගේම බොරු චෝදනා අපවාදවලින් ද පරිස්සම් වන්න. මේ කාලයේ තදබල අපල ඇති අයටත් විශේෂයෙන්ම ජන්ම, චන්ද්‍ර අෂ්ටම අපල ඇති අයටත් ඉහත කී කරුණු වැඩි වශයෙන් බලපායි. එවැනි අය තමන් අදහන ආගමික කටයුතුවල නිරත වන්න.
සිංහ ලග්නය
සිංහ ලග්න හිමියන්ට ගුරු මාරුව ඇති වෙන්නේ 11 වන රාශිය වූ මිථුනයටයි. හැබැයි සිංහ ලග්න හිමියන්ට අෂ්ටම ඒරාෂ්ටකයක් මාර්තු මාසයෙන් උදා වූ බවත් මතක තබාගෙන නාඩි සිද්ධාන්තවලට අනුව බලමු ඔබට කෙසේ ද කියා. විදේශ ගතව සිටින සිංහ ලග්න හිමියනි, ඔබට ලංකාවට එන්නට අවස්ථාව උදාවෙයි. ඒ වගේම මෙතෙක් ස්ථාන මාරුවීම් බලාපොරොත්තුවෙන් සිටි අයගේ සිහින සැබෑවෙයි. බොහෝ අවස්ථාවලදී නොයෙක් ක්‍රමවලින් පැවති බාධක දුරුවෙයි. හැබැයි සමහර අවස්ථාවලදී එනම් ඔබ විදේශගතවීමට බලාපොරොත්තුවෙන් සිටී නම් එය තරමක් ප්‍රමාද වෙයි. දුන් මුදල් නැවත ලබාගැනීමට නොහැකි වෙයි. ඔබ මුලාවෙයි. එම නිසා කල්පනාකාරී විය යුතුම කාලයකි.
ඒ වගේම මේ කාලයේ මිල මුදල් ලාබ ලැබෙන කාලයකි. ඔබ හිතන්නෙවත් නැති අවස්ථාවලදී නොයෙක් ආකාරයෙන් උදව් උපකාර ලැබේ. පුළුවන් තරම් මේ කාලයේ පිං කළ යුතුයි. අලුතින් නිවාස කටයුතු සඳහා ද ඉඩම් මිලදී ගැනීමට ද වාහන මිලදී ගැනීමට ද හොඳම කාලයකි. ඒ වගේම අලුත් ව්‍යාපාර පටන් ගැනීමට හෝ හවුල් ව්‍යාපාර සඳහා ද ශුභයි. හැබැයි මෙය ඔබේ උපන් කේන්ද්‍රය බලා දැනගෙන කළ යුතුයි. ඒ වගේම අධ්‍යාපනය ලබන දරුවන්ට විශේෂයෙන්ම කිව යුතුයි උත්සාහයේ තරමට ප්‍රතිඵල ලැබෙන කාලයකි. එම නිසා කළ යුත්තේ අධ්‍යාපනය පමණයි. ප්‍රේමය, ආලය පසෙකලා තමාගේ වැඩේ යෙදෙන්න. අධ්‍යාපනය සඳහා විදේශගත විය හැක. පොදුවේ ඔබට නින්දා අපවාද ද අසන්නට පුළුවනි. එම නිසා ඔබ ඔබ ගැන වැඩි වැඩියෙන් හිතන්නට උත්සාහ ගන්න. අලුතින් ජීවිතයට එකතු වන අය ගැන වැඩි අවධානයක් යොමු කරන්න. පවුලට පිරිස වැඩිවෙන කාලයකි.
දැනට ව්‍යාපාර කරන අයට ද, ගොවිතැන් කටයුතු කරන අයටද මේ කාලය තරමක් අශුභ විය හැක. නමුත් ඔබව බිංදුවටම බස්සන්නේ නැත. එම නිසා පුළුවන් තරම් උත්සාහයෙන් ප්‍රතිඵල නෙළාගත හැක. අඳුරට මුල්ලට තල්ලුවී නොයයි. මේ කාලයේ දේව භක්තිය වැඩිවෙයි. ඔබ විශ්වාස කරනවා දෙවියෝ ඔබව බේරා ගනියි කියා. ඇත්තෙන්ම එය එසේම වේවා.
කන්‍යා ලග්නය
කන්‍යා ලග්න හිමියන්ගේ ගුරු ග්‍රහයා පැමිණෙන්නේ 10 වැන්න වූ මිථුන රාශියටයි. මෙහිදී බොහෝ කරදරවලට නොයෙක් ආකාරයෙන් මුහුණ දෙන්නට සිදුවෙයි. විශේෂයෙන් මේ කාලයේ තමා මුදල් සොයන මාර්ග යම් යම් අවස්ථාවලදී වැසී යයි. රැකියාවේ ගැටලු පමණක් නොවේ ස්ථානයේ ද යම් යම් ගැටලු ඇතිවෙයි. සමහර අවස්ථාවලදී එය ඔබට දරාගත නොහැකි අවස්ථා බවට පත්වෙයි. ඔබ මේ කාලයේ හොඳ මාර්ගයෙන් හා නරක මාර්ගයෙන් මුදල් සොයන්නට උත්සාහ ගනියි. මේ වයස 26 සිට 62 දක්වා වයස්වල සිටින අයටයි. එම නිසාම නින්දා අපවාද අපහාස විඳින්නට ඔබට සිදුවේ. ආදයම් මාර්ග වැසී යයි. උත්සාහයේ තරමට ප්‍රතිඵල නොලැබේ. නමුත් මේ කාලයේ හැමදේම විනාශ වෙනකන් නොසිට තමාගේ ගමන් මාර්ගය වෙනස්කර ගන්න.
අධ්‍යාපනය ලබන කන්‍යා ලග්න හිමියන්ට යම් යම් බාධා පැමිණේ. අඩුම වශයෙන් නිදාගන්නා කාලය වැඩිවෙයි. වැදගත්ම දේ ඔබට මෙයින් මිදීමට නම් අද වැඩේ හෙටට කල් නොදා අදම කරන්න. බාධක මැද වුවත් ඔබ පරාජය නොවේ. උත්සාහයෙන් ඉදිරියට යන්න. විදේශ ගතවීමට සිටින අයද කල්පනාවෙන් තම කටයුතුවල යෙදෙන්න. සියලුම දේ හිමින් හරියට සිද්ධවෙයි.
විවාහ වූ දරුවන් බලාපොරොත්තුවෙන් සිටින කන්‍යා ලග්න හිමියනි, ඔබේ සිහින සැබෑවෙයි. වෙනදාට වඩා ආගමික කටයුතුවල යෙදෙන්න. පිං අතේ වැඩ කරන්න. සියලුම දේ හොඳින් සිදුවෙයි. විවාහවීමට බලාපොරොත්තුවෙන් සිටින අයට ද තම බලාපොරොත්තු ඉටුවෙයි. ආදර සම්බන්ධතා ඇතිවෙයි. විවාහය ස්ථිර වෙයි.
හැබැයි මේ කාලයේ නින්දා අපහාස විඳින්නට ද සිදුවන නිසා තමන් කරන කියන දේ ගැන හොඳ අවබෝධයකින් සිටියොත් එවැනි විනාශයන්ගෙන් පරිස්සම් විය හැක. තම තත්ත්වයට නොගැළපෙන දේ කිරීමෙන් වළකින්න. උසස් අය සමග ගනුදෙනු කිරීමේදී පරිස්සම් වන්න. නිතර නිතර ගමන් බිමන් යෙදේ. එම ගමන් බිමන් නිසා ඔබට කළයුතු දේ අමතක වෙයි. ඒ ගැනත් සිත යොමුකළ යුතුයි. කිසිම විටක නඩු මගට නොයන්න. විශේෂයෙන් මේ කාලයේදී වාත රෝග, අජීර්ණ රෝග, හිරිවාතය, ලිංගික රෝගවලින් ඇතිවන පීඩාවන්ගෙන් පරිස්සම් වන්න.
තුලා ලග්නය
තුලා ලග්න හිමියන්ගේ ගුරු මිථුනය වූ 9 වැන්නට පැමිණේ. මෙම පැමිණීම ඉතාම වාසනාවන්තයි. 9 වැන්න පුණ්‍යස්ථානයයි. හරියට ජීවිතේ දුර ගමනක් ගොස් ගිමන්හලකට පැමිණියා වැනිය. මේ කාලයේ ඔබට ඇත්තෙන්ම තම ආගමික කටයුතුවල නිරත වෙන්නට අවස්ථාව උදාවෙයි. ඔබට මෙම වන්දනාගමන් ලංකාවෙන් පිට වෙන්නත් පුළුවනි.
අධ්‍යාපනය ලබන දරුවන්ටත් ඉතාම ශුභදායක වර්ෂයකි. අධ්‍යාපන කටයුතුවලට පෙර තිබුණට වඩා උනන්දුවක් උත්සාහයක් ගන්නා කාලයකි. ඉදිරියට යන්නට ආසාව ඇතිවෙයි. කැපී පෙනෙන ගතිය, ඉදිරිපත්වන ගතිය වැඩිවෙයි. ඒ වගේම මේ කාලයේ අමුතු අමුතු දේ ඉගෙන ගැනීමට ඔබට අවස්ථාව උදාවෙයි. අධ්‍යාපනය වෙනුවෙන් විදේශගතවීමට සිටින අයට ද රැකියා සඳහා යෑමට සිටින අයට ද ශුභදායක කාලයකි.
විවාහ ජීවිතය ගැන කතා කළ හොත් සාමකාමී විවාහ ජීවිතයක් ගත කලත් ඒ අතර නොයෙක් හැලහැප්පීම් ඇතිවිය හැක. බොහෝ විට විවාහ ජීවිත දෙදරා නොයයි. විවාහවීමට සිටින අයට ශුභදායකයි. ආදර සම්බන්ධතා ඇතිවෙයි. තිබුණ සම්බන්ධතා ස්ථීර වෙයි. හැමදේම සතුටින් නිම වන බවක් පෙනේ. නොයෙක් ක්‍රමවලින් සතුට ගලාගෙන එයි.
ආදායම් මාර්ග, නව ආදායම් මාර්ග ඇතිවෙයි. එමෙන්ම ඔබ නොසිතන ආකාරයට මුදල් ලැබේ. හැබැයි ගෙදරට වී සිටීමෙන් නොව ගෙදරින් පිටවීමෙනුයි මෙම මාර්ග විවර වන්නේ. අලුත් ව්‍යාපාර මෙන්ම අලුතින් පටන් ගන්නට සිටින කටයුතුවලින් මේ කාලයේ සාර්ථකත්වයක් ලබාගත හැක.
අලුතින් යාන වාහන ගැනීමට සිටින අයටත් ඉඩම් මිලදී ගැනීමට සිටින අයටත් මේ කාලය ඉතාම ශුභදායකයි.
මුදල් ලාභ ලැබෙන කාලයකි. කෙසේ හෝ මේ කාලයේ තමාගේ අවශ්‍යතාවයන් ඉෂ්ටකර ගැනීමට අවශ්‍ය දේ තමාට ලැබේ. මේ වාසනාවන්ත වර්ෂයෙන් තුලා ලග්න හිමියෝ ප්‍රයෝජන ගතහොත් ඇත්තෙන්ම ඔබ වාසනාවන්තයි.
පෙර පින් ඵලදෙන කාලයකි. සැනසිලි දායක කාලයකි. බොහෝ බලාපොරොත්තු ඉක්මනින් ඉෂ්ට කරගැනීමට අවස්ථාව උදාවෙයි.
විවාහ ජීවිතය ගැනත් කල්පනාකාරීව ගත කිරීමට වග බලාගන්න. එමෙන්ම අනියම් සම්බන්ධතාවයන් ඇතිකර ගැනීමේදී ද කල්පනාකාරී වන්න. සියලු දේ හොඳින් සිදුවේවි.
වෘශ්චික ලග්නය
වෘශ්චික ලග්න හිමියන්ගේ ගුරු ග්‍රහයා 8 වැන්නට පැමිණේ. මෙම පැමිණීම ඔබට යම්කිසි දුරකට දුක්ගෙන දීමට ඉවහල් වන කාලයකි. අනාගතය ගැන සිතා කනගාටුවීමට කරුණු කාරණා සිදුවෙයි. සිතේ මෙතෙක් පැවති බලාපොරොත්තුවක් බිඳ වැටේ. අවාසනාවන්ත වෙනස්වීම් කීපයක් සිදුවීමට නියමිතයි.
මෙතෙක් කිසිම අයුරකින් සිතාගන්නවත් බැරි කරුණු කාරණා අධ්‍යාපනය ලබන දරුවන්ට සිදුවේ. ඒ වගේම අධ්‍යාපනයට පිටින් ඇතිකර ගන්නා ආදර සම්බන්ධතාවයන් නිසා නින්දා, අපහාස විඳින්නටත් තමාගේ නමට හානිවන දේ ඇතිවීමටත් පුළුවනි. එම නිසා පරිස්සම්වීම ඉතාම වැදගත් වෙයි.
රැකියාවල්වල නිරත වූ අයත් මේ කාලයේ තමාගේ තත්ත්වයට ගැළපෙන අය ආශ්‍රය කිරීමට වග බලාගන්න. තැනට සුදුසු නුවණ පාවිච්චි කරන්නට වගබලා ගත යුතුයි. නිතරම සිතේ අසහනකාරී බවක්, දුකක් දැනෙන කාලයකි. විවාහ වූ අය මෙම කාලයේදී විවාහ සහකරු හෝ සහකාරිය ගැන පමණක් සිතන්න. මන්ද අනියම් ඇසුර ඔබව මුළාවේ දමනවාමයි.
ව්‍යාපාර කරන අයට එක් පැත්තකින් පාඩු විඳින්නට සිදුවෙයි. සමහරවිට සේවක සේවිකාවෝ ඔබව මුළාවේ දමනු ඇත. තරමක් දුරට ධන හානි ගෙනදෙයි. නමුත් මේ සියල්ලම අවුරුද්දක් වැනි කාලයකදී ඔබ සිදුවන හානි වෙයි.
ඔබට හැකි නම් අලුතින් ඉඩමක් ගන්න. අලුත් වාහනයකට යන්න. ගෙවීමේ ක්‍රමයට ඔබ එකඟ නම් ඒ සඳහා යොමුවන්න. පුළුවන් තරම් කරන කියන දේ ගැන හොඳ අවබෝධයක් ඔබ තුළ පැවතිය යුතුයි.
මේ කාලයේ වෘශ්චික ලග්න හිමියන්ට යම් යම් අසනීපාදි කරදර විඳින්නට සිදුවෙයි. ඒ වගේම නිධන්ගත රෝගයන් ද ඇති වේ. විශේෂයෙන් මේ කාලයේ කෑම බීම, නිදි මැරීම්, මත්පැන්, කාම සේවනයෙන් සම්පූර්ණයෙන්ම මිදිය යුතුයි.
මේ කාලයේ අර්ශස් රෝග, ගුද මාර්ගයේ රෝගවලින් පීඩා විඳින අය ප්‍රවේශම් විය යුතුයි.
වෘශ්චික ලග්න හිමියන්ට ගමන් බිමන් අධික වෙයි. සමහර ගමන් බිමන්වලින් ප්‍රයෝජන අඩුවෙයි. එමෙන්ම මෙම ගමන් බිමන්වලින් හදිසි අනතුරු පවා ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න. තමන් අදහන ආගමක යෙදෙන්න. වෘශ්චික ලග්න හිමියන් ඔබේ ශනි 5 වැන්නේ ගමන් කිරීමෙන් ඉහත කී අපල එසේම ඔබට නොදේ.
ධනු ලග්නය
තරග විභාගවලින් ජය ලැබේ. ධනු ලග්න හිමියන්ගේ ගුරු 7 වැන්න වූ මිථුන රාශියට පැමිණේ. මෙම පැමිණීමෙන් ඔබේ විවාහ ජීවිතය, ගෘහ ජීවිතය වාසනාවන්ත වෙයි. විවාහවීමට බලාපොරොත්තුවෙන් සිටින ඔබට මේ කාලය ඉතාම ශුභදායක කාලයකි. ඔබේ සියලුම පැතුම් ඉටුවන කාලයකි. ඔබ බලාපොරොත්තු වන සියලුම දේ ලැබෙන කාලයකි. හැබැයි මේ කාලයේ හෘදයේ ගැස්ම වැඩිවෙයි.
අධ්‍යාපනය ලබන දරුවන්ට ද ශුභයි. හැබැයි දරුවනි ආදර සම්බන්ධතාවයන් අධ්‍යාපනයට බාධාවකි. එම නිසා ජීවිතය ජයගන්න නම් අධ්‍යාපනය ජයගත යුතුමයි. මානසික මට්ටම දුර්වල විය හැක. එය ධනු ලග්න සියලුම දරුවන්ට නොවේ. එම නිසා මනස වට්ට ගන්නට එපා කිසිවිටකත්. තරග විභාගවලින් ජය ලැබෙන කාලයකි.
අලුතින් ව්‍යාපාර ආරම්භ කිරීමට සිටින අයට මේ කාලය ශුභදායකයි. එසේම ඔබට මේ කාලයේ ගරු සැලකිලි ලැබෙන කාලයකි. තම බලය වැඩිවෙන කාලයකි. බොහෝ කරුණු තමාගේ වාසියට සිදුවෙයි.
ශරීර ශක්තිය ද වැඩිවෙයි. සිතට අමුතු ප්‍රබෝධයක් ලැබෙන කාලයකි. ඔබට ඔබ ගැනම සතුටු වන්නට කරුණු කාරණා ඇතිවෙයි.
මෙතෙක් කාලයක් ඉෂ්ට කරගැනීමට නොහැකි වූ කාරණයක් ඉෂ්ට වන ලකුණු පහළ වෙයි. විශේෂයෙන් රැකියාව සම්බන්ධ ස්ථාන මාරුවීම් බලාපොරොත්තු වූ අයට මෙන්ම විදේශ ගමන් බිමන් බලාපොරොත්තු වූ අයට ද මෙය විශේෂ අවස්ථාවකි. මෙතෙක් විවාහය ප්‍රමාද වූ අයට ද විවාහයට සුදුසු සහකාරියක් හෝ සහකරුවෙක් ලැබෙන කාලයකි. ඇත්තෙන්ම ඔබේ ජීවිතයේ මෙතෙක් ප්‍රමාද වූ විවාහ දෝෂ දුරු කරවන කාලයකි. සිතින් දුක්වින්ද කාලය අවසන් වී සිතට සැනසීම ගෙනදෙන කාලයකි.
මුදල් අතින් ද පෙර තිබුණු තත්ත්වය අඩුවී යයි. ඉදිරිය හොඳවන අතර නව රැකියාවන් සඳහා ද යොමුවීමට අවස්ථාව උදාවෙයි. අලුත් ඇඳුම් පැලඳුම් ලැබෙන කාලයකි.
හැබැයි මේ කාලයේ නීතිය පිළිබඳව කටයුත්තක් සිදුවෙයි. සමහරවිට එය ඔබේ අතින් සිදුවන වරදක් විය හැක. විශේෂයෙන් වාහන ගමන් බිමන්වලින් සිදුවන්නක් විය හැක.
මේ කාලයේ පවුලේ කෙනකුගේ විවාහයක් ද සිදුවීමට නියමිතය. සියලුම කරදරවලින් ඔබ නිදහස් වන කාලයකි. නමුත් හවුල් ව්‍යාපාර කිරීමෙන් වළකින්න.
මකර ලග්නය
මකර ලග්න හිමියන්ගේ ගුරු 6 වැන්න වූ මිථුන රාශියට පැමිණෙන අතර මේ කාලයේදී සිතේ සැනසීම නැති කරන කාලයකි. එම නිසා ඔබ කරන කියන දේ ගැන හොඳ අවබෝධයක් ඔබට තිබිය යුතුයි. ඒ වගේම අහල පහළ අයගෙන් මෙන්ම ආශ්‍රය කරන අයගෙන් ද ප්‍රවේශම් වන්නට වගබලා ගත යුතු කාලයකි. එමෙන් ගෙදර මෙන්ම තම බිරිඳගෙන් හෝ ස්වාමියාගෙන් හෝ සහනයක් නොලැබෙන කාලයකි. විවාහ ජීවිත ගත කරන අයගේ විවාහ ජීවිතයේ ලොකු සතුටක් නැති කාලයකි. තනිකමක් අවාසනාවන්ත කමක් ගෙනදෙන කාලයකි. ආදරය කළ අය තමාව මග හරින බවත්, ආදරය අහිමි වන බවත් දැනේ.
අධ්‍යාපනය ලබන දරුවන්ට සිත දුවන ගතිය ඇති වුවත් උත්සාහයෙන් ජීවිතය ජය ගන්නට පෙරට වඩා උනන්දුව උත්සාහය තිබිය යුතුයි. එමෙන්ම අතපසුවීම්, මගහැරීම් ඇතිවිය හැකි කාලයක් නිසා කළ යුතු දේ කල් නොදමා අද කළ යුතු දේ අදම කිරීමට වගබලා ගන්න.
ව්‍යාපාර හෝ වෙනත් මාර්ගවලින් මුදල් සොයන අයට පෙර මෙන් මුදල් ලාභ නොලැබේ. නමුත් ව්‍යාපාරය බිඳ වැටෙන්නේ නැත. වාහනවලින් මුදල් සොයන අයට තරමක් ශුභයි. වාහන ගමන් බිමන් ද පෙන්නුම් කරන කාලයකි. එයින්ද වාසි ලැබිය හැක. අසනීපාදී කරදරවලින් පීඩා විඳින අයට තරමක් අපල දායක බවක් ද තිබුණු අසනීප වැඩි වෙන බවක් ද විශේෂයෙන් වාත රෝග, හිරිවාතය, කකුල්වල ආබාධ ද ඇතිවීමට පුළුවනි. නිසි අයුරින් පිළියම් කළහොත් සහනදායී තත්ත්වයක් උදා වෙයි.
හැබැයි මේ කාලයේ ආගමික ස්ථානවලට යෑමට අවස්ථාව උදාවෙයි. එයින් සිතට සහනයක් සැනසීමක් ඇති කරන කාලයකි. විශේෂයෙන් මේ කාලයේ අන් අය විසින් පවත්වාගෙන ගිය සමහර ව්‍යාපාර හෝ නිවාස, ඉඩම් ආදිය මිල දී ගැනීමෙන් හෝ ඒවා පවත්වාගෙන යෑමෙන් බවට වාසිදායක තත්ත්වයක් ලබාගත හැක. ඒ වගේම හස්ත කර්මාන්තයේ යෙදී සිටින අයටත් ගොවිතැන් කටයුතුවල නිරත අයටත් තරමක් ශුභයි. ඒ වගේම අනුන්ගේ ඇබෑර්තුවලට වැඩ කරන අයටත් මේ කාලය ශුභයි. මොන දේ වුණත් තමන්ගේ ළඟින් ආශ්‍රය කරන අයගෙන් මෙන්ම ඥාතීන් සමග ගනුදෙනු කරන විටත් ඉතාමත්ම බුද්ධිමත්ව කල්පනාවෙන් කටයුතු කිරීමට වගබලා ගත යුතුයි.
කුම්භ ලග්නය
පිං ඵලදෙන කාලයකි. කුම්භ ලග්න හිමියන්ගේ ගුරු 5 වැන්න වූ මිථුන රාශියට පැමිණි අතර කුම්භ ලග්න හිමියන්ට දැනට ලග්න ඒරාෂටකයක් ද පවතින බව මතක තබාගෙන ඉදිරියට යා යුතුයි. නමුත් ගුරු 5 වැන්නට පැමිණීම තරමක ශුභ කාලයකි. මෙතෙක් හිරවී තිබුණු උසස්වීම්, ප්‍රමාද වී තිබුණු විදේශ ගමන් බිමන්වලට මේ කාලය ඉතාම ශුභයි. ඒ වගේම අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටි අයට ද ශුභයි. අධ්‍යාපනය ලබන දරුවන්ට බාධක තිබේ. නමුත් දරුවනි බාධක මැද වුවත් ඔබට ඔබේ ගමන යෑමට අවස්ථාව උදාවෙයි. උනන්දුව වැඩිවෙයි. තමාට ඉදිරියට යා යුතු බව දැනෙන කාලයකි. ඒ වගේම මෙතෙක් ප්‍රමාද වූ විවාහය, ප්‍රමාද වූ දරුඵල අනිවාර්යයෙන්ම ඉෂ්ටවන කාලයකි. දරුවන් බලාපොරොත්තුවෙන් සිටින මව්වරුන්ට වාසනාවන්ත පිරිමි දරුවෙක් ලැබෙන්නට තිබෙන ඉඩ වැඩි කාලයකි.
මේ කාලයේ ව්‍යාපාර කරන අයට මෙන්ම රැකියාවල නිරත වූ අයට පෙරට වඩා ධනලාභ ලැබෙන කාලයකි. තමාගේ ව්‍යාපාර සඳහා අවශ්‍ය අය මේ කාලයේ ලැබේ. ඒ අයගේ උදව් උපකාරයෙන් ඉහළට යෑමට අවස්ථාව උදාවෙයි. ගොවිතැන් කරන අයට මුල් කාලයේ සුළු සුළු පාඩු ඇති වුවත් ඔබටත් පෙරට වඩා සතුටුදායක තත්ත්වයකට යෑමට අවස්ථාව උදාවෙයි. මුදල්මය ලාභ ඇති වෙයි.
මේ කාලයේ දී පිං කරන්නට අවස්ථාව උදාවෙයි. මිය ගිය දෙමාපියන් වෙනුවෙන් පිං දහම් කරන්නට සිත යයි. එය ඉතාම ශුභදායකයි. ඒ වගේම දැනට වයස්ගතව ඉන්නා දෙමාපියන් වෙනුවෙන් ද පිං කරන්නට අවස්ථාව උදාවී ඇත. ඒ වගේම වැඩිහිටියන්ගෙන් ද බොහෝ දේ ලැබෙන්නට ඉඩ ඇති කාලයකි. මෙය ඔබට ශුභදායකයි. ප්‍රීතිවීමට කරුණු කාරණා ඇති වෙයි. සමහර විට දරුවන්ගේ විවාහ කටයුතු නිසාද, දරුවන්ගේ උසස්වීම්, කොටහළුවීම් ද මේ කාලයේ සිදුවෙයි.
කෙසේ හෝ ජීවිතය නිසියාකාරව සැලසුම් කළ හොත් ඔබට ඉදිරියට යෑමට ඇති ඉඩ වැඩියි. දියුණුවත් වාසනාවත් ඔබේ අතේ ඇති කාලයක් නිසා උත්සාහයෙන් උනන්දුවෙන් තමාගේ ගමන තමා විසින්ම සකසාගෙන යායුතු, යා හැකි කාලයක් නිසා සියලු පව් දුරුවී පිං ඵලදෙන නිසා ගමනක් යන්න සූදානම් වෙන්න. කුම්භ ලග්න හිමියනි ඔබට අවශ්‍ය දේ අවශ්‍ය වේලාවට ලැබෙයි.
මීන ලග්නය
මීන ලග්න හිමියන්ගේ ගුරු 4 වැන්න වූ මිථුන රාශියට පැමිණෙයි. මීන ලග්න හිමියනි ඔබ මේ ගෙවන්නේ ලග්න ඒරාෂ්ටකයකි. ඒ වගේම ගුරු හතර වැන්නට පැමිණීමත් ශුභදායක නොවේ. පෙරට වඩා ඔබට කේන්ති යන ගතියත්, සංසුන්කම නැතිවීමත් ඔබට බොහෝ කරදර ගෙන දෙන්නට සමත් වෙයි. මේ කාලයේ ගන්නා තීන්දු තීරණ ගැන හොඳ හැටි කල්පනාකාරී වන්න. තීන්දුවකට බැසීමට නොහැකි කරුණු කාරණා ඇති වෙන කාලයකි. තම ආදායම් මාර්ග, අදායම් එන මාර්ග වැසී යයි. මුදල් අඩුපාඩු ඇති වෙන කාලයකි. නිතරම ඔබ කනස්සල්ලෙන් සිටින ස්වභාවයක් ඇති වෙයි. මේ කාලයේ බොහෝ දේ ඔබට අහිමි වෙන්නට පුළුවනි. දුක් වීමට කරුණු යෙදේ. විශේෂයෙන් ස්ථාන මාරුවීම්වලට නොයන්න. ඒ වගේම රැකියාව පරිස්සම් කර ගැනීමටත් උත්සාහ ගන්න. ඒ වගේ තමන්ගේ පාඩුවේ ඉන්න උත්සාහ ගන්න.
මේ කාලයේ විශේෂයෙන් විවාහ අපේක්‍ෂාවෙන් සිටින අයට විශේෂයෙන්ම කියන්නේ රැවටිලි ඇතිවීම් මුළාවීම් ඇති විය හැකි කාලයකි. විවාහ ගිවිසුම ආදර බන්ධනවලට අශුභ කාලයකි. කරන දේ හොඳින් සිතාබලා ගතයුතු තීරණයකි. මේ කාලයේ සිතට සැනසීමක් නැති කාලයකි. ඥාතීන්ගෙන් ද දුක් කරදර ගෙනදෙන කාලයකි. ගෙදර තමාට සුව පහසුව ගෙනදෙන තැනක් නොවේ. සියලුම දේ සිදුවන්නේ ඔබට ඔබේ වාසියට නොවේ. එම නිසා පුළුවන් තරම් උත්සාහයෙන් උනන්දුවෙන්, කල්පනාවෙන් ජීවත්වීමට උත්සාහ ගන්න.
මේ කාලයේ ලේ වැඩිකම හෝ රත්පිත් ගතියද මතුවේ. පපුවේ තද ගැස්මක් අතිවේ. ඒ වගේම හෘද රෝගවලින් පීඩා විඳින අයද කල්පනාකාරී විය යුතු කාලයකි. ශරීරා බාධවලට ඉඩ ඇති නිසාය. මේ කාලයේ නඩු මාර්ගයට බැසීමෙන් වළකින්න හේතුව ඔබට වාසිදායක තත්ත්වයක් ඇති නොවන නිසයි. ඒ වගේම හදිසි අනතුරුවලින් ද පරිස්සම් විය යුතු කාලයකි.
මේ කාලයේ මොනයම් හෝ ආකාරයකින් මුදල් වියදම් වී යන නිසා පුළුවන් නම් ලැබෙන මුදල් නිසියාකාරයව පරිහරණය කිරීමටත්, ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමටත් උත්සාහයක් ගතහොත් මොන ක්‍රමයෙන් හෝ එය සිදුවන නිසා අඩුම වශයෙන් එයවත් ඉතිරි වන නිසා උත්සාහයක් ගන්න. තමන් අදහන ආගමික කටයුත්තක නිරත වෙන්න හොඳම දේ එයයි. තමන් අදහන ආගමිකකටයුත්තක නිරත වෙන්න. හොඳම දේ එයයි.
0 Comments