රිෂී තමන්ගේ ජීවිතය ගැන මේ තීරණය ගන්නේ ඇගේ ජීව්තයේ විශේෂ දවසක් වෙන ඇගේ උපන්දිනය පසුවී ටික දවසකට පසුවයි..
ඇය බොහෝ දෙනා අතර ජනප්‍රිය වුණේ නිරූපණ ශිල්පියක් විදිහටයි.. කෙටි කාලයක් තුළ තමගේ ජීවිතයේ ජයග්‍රහණය රැසක් අත්කරගන්න ඇයට හැකියාව ලැබුණත් දැන් ඒ හැමදෙයක්ම අතීතයට එක්වෙලා...
රිෂී ෂලෝරා, රූ කිරුළු දරන සුරූපිනියක් වූ ඇගේ මරණය ගැන සමාජමාධ්‍ය තුළ බොහෝ සෙයින් කතා වෙනවා.. ඇගේ උපන්දිනයට දින කිහිපයකට පසු මේ සුරූපී තරුණිය සියදිවි නසාගන්නේ සියල්ලන්ගේම ඇස් මවිත කරමින්..
රිෂී ෂලෝරා, රූ කිරුළු දරන සුරූපිනියක් වූ ඇගේ මරණය ගැන සමාජමාධ්‍ය තුළ බොහෝ සෙයින් කතා වෙනවා.. ඇගේ උපන්දිනයට දින කිහිපයකට පසු මේ සුරූපී තරුණිය සියදිවි නසාගන්නේ සියල්ලන්ගේම ඇස් මවිත කරමින්..
කොහොම වුණත් අවසානයේ සමාජ මාධ්‍ය තුළ පළවන සටහන්වලින් පැහැදිලි වෙන්නේ ඇය මේ වගේ තීරණයක් ගත්තේ දැඩි පීඩනයකින් කාලයක් තිස්සේ පෙළුණු නිසා බවයි.. රිෂීට එහෙම වෙන්න හේතුවක් වුණේ ඇයගේ ආදර සම්බන්ධයද..?
ඇගේ මරණය ගැන ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමින් නික්ම ගිය සුරූපී ඇය ගැන මුහුණු පොතේ පළවෙලා තිබුනේ මෙන්න මේ වගේ සටහන කිහිපයක්..
0 Comments