ගුණසේකර කියන්නේ අපේ රටේ මේ දවස්වල වැඩියෙන් කතා වෙන චරිතයක්..
ඒ ඇය මේ දවස්වල ඉදිරිපත් වෙලා ඉන්න රූ රැජින තරගය නිසා කිව්වොත් හරි..
ඒ ඇය මේ දවස්වල ඉදිරිපත් වෙලා ඉන්න රූ රැජින තරගය නිසා කිව්වොත් හරි..
ඔන්න ඉතින් මේ තරගාවලිය අතරවාරයේ ඇය ලබාගත්ත තවත් ජයග්‍රහණයක් ගැන අද සමාජමාධ්‍යවල පළවෙලා තිබුණා.. ඇය මෙවර Talent Round එකේ අවසන් වටයට තේරී පත්ව තිබෙනවා.. ඇත්තෙන්ම එය රටක් විදිහට අපි ලබාගත්ත විශාල ජයග්‍රහණයක්..
ඉතින් ඇය ලබාගත් මේ ජයග්‍රහණය සේම ඉදිරියටත් බොහෝ දෙනා අනුදි ගැන බලාපොරොත්තු තබාගෙන ඉන්නවා කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ..
ඉතින් ඇය ලබාගත් මේ ජයග්‍රහණය සේම ඉදිරියටත් බොහෝ දෙනා අනුදි ගැන බලාපොරොත්තු තබාගෙන ඉන්නවා කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ..
මේ ජයග්‍රහණය ගැන ඇය සිය මුහුණුපොතේ මෙලෙස සටහනක් පළ කරලා තිබුණා..
0 Comments